Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    2026-08-23

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
    • මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන
    • ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
    • නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි
    • සංචාරක ආදායමේ පහත යාමක්
    • සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
    • ජනපති ප්‍රධානත්වයෙන් ජන හමු මාලාවක්
    • පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩුබායි වලට තවත් ‘ලෝකෙ ලොකුම එකක්’

    ඩුබායි වලට තවත් ‘ලෝකෙ ලොකුම එකක්’

    2024-04-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එතෙක් මෙතෙක් ලොව විශා­ල­තම ගුව­න්තො­ටු­පොළ පර්ය­න්තය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුව­රදී ඉදිකරන බව එරට උප­ජ­නා­ධි­පති සහ ඩුබායි පරි­පා­ල­ක ශේක් මොහො­මඩ් බින් රෂීඩ් අල් මක්තුම් නිවේ­ද­නය කර තිබෙනවා.

    පසු­ගි­යදා ගංව­තු­රට යට වූ ඩුබායි ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ සිට දකුණු දෙසින් ඉදි කිරී­මට අපේ­ක්ෂිත එම ගුවන් පර්ය­න්තය සඳහා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 34.85ක් වැය වන බව සඳහන් වේ.

    වාර්ෂි­කව ගුවන් මගීන් මිලි­යන 260කට වැඩි ප්‍රමා­ණ­ය­කට පහ­සු­කම් සැල­සිය හැකි නව පර්ය­න්තය වර්ග කිලෝ­මී­ටර් 70ක වප­ස­රි­ය­කින් සහ ගුව­න්යානා ධාවන පථ 5කින් සම­න්විත වනු ඇතැයි ද, ගුව­න්යානා ප්‍රවේශ දොරටු ( terminal gates) 400කින් සම­න්විත වනු ඇතැයි ද ශේක් අල් මක්තුම් වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කර තිබේ.

    ආශ්‍රීත පුවත්:  මත්තල ගුවන්තොටුපලෙන් කෝටි 3000කට අධික පාඩුවක්
    Sri Lanka
    පෙර පුව​තරජුන් තැනූ මුරුත්තෙට්ටුවේ හිමිගෙන් මීළඟ ජනපති ගැන හෙළිදරව්වක් (වීඩියෝ)
    ඊළඟ පුව​ත සජිත් ළඟ ඉන්න රාජිතගෙන් රනිල්ට ලකුණක්? (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    සංචාරක ආදායමේ පහත යාමක්

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    2026-08-23

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    2026-08-23

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group