සෞඛ්‍ය අමාත්‍යංශය වෘත්තිය සමිති දඩයම් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වී ඇති බව පරිපුරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලයේ රවී කුමුදේශ් මහතා කියා සිටියේ සෞඛ්‍ය විනය නීති දේශපාලනිකකරණය වී ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළා.