ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 47 වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් වුණා. ඒ රන් පදක්කම් 175 ක්, රිදී පදක්කම් 78 ක් සහ ලෝකඩ පදක්කම් 89 ක් දිනා ගනිමින්. අනු ශූරතාව මධ්‍යම පළාතට හිමි වූ අතර 3 වන ස්ථානය දිනා ගත්තේ දකුණු පලාතයි.