බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තම පක්ෂය ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ අද මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.