Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    2026-08-17

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්
    • ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ
    • ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්
    • මහල් නිවාසයකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 40 000 කට අධික පිරිසකගේ ජල සබදතා විසන්ධි වෙයි

    40 000 කට අධික පිරිසකගේ ජල සබදතා විසන්ධි වෙයි

    2023-03-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාස කිහිපයක සිට ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40 000 කට අධික සංඛ්‍යාවකගේ ජල සබදතා විසන්ධි කිරීමට සිදු ව ඇති ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

    එහි ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ඔවුන්ගෙන් මණ්ඩලයට රුපියල් මිලියන 1600 කට අධික මුදලක් අය විය යුතු බවයි.

    මීට අමතරව එම පුද්ගලයින්ගෙන් 1500 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය මේ වන විට සැලසුම් කර ඇති බව සදහන්.

    ඒ අතර ගෘහස්ත පාරිභෝගිකයින්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම රාජ්‍ය ආයතන වන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියා සිටියේ.

    පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමීමත් සමග බිල්පත් ගෙවීම සියයට 40 ක් දක්වා අඩු වී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  වැඩිම ජල නාස්තිය සිදුවන්නේ පාසල්වල බව අනාවරණ වේ
    National Water Supply and Drainage Board
    පෙර පුව​තනෙදර්ලන්ත සහ දකුණු අප්‍රිකා දෙවැනි එක් දින තරගය අද
    ඊළඟ පුව​ත අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වැසෙයි

    සබැ​ඳි පුවත්

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්

    මහල් නිවාසයකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    2026-08-17

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    2026-08-17

    ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group