ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ වීදියක සදුි වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකුතුවාල
ලබා රෝහල් ගත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බවයි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු එරට පොලිසිය විසනි ්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාර 100කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර ඇති
අතර පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර ගනිමින්
මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බවයි පොලිසිය සදහන් කළේ.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













