Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෙහෙලියගේ නඩුවේ අත්සන් දහසක් රජයේ රස පරීක්ෂකට

    කෙහෙලියගේ නඩුවේ අත්සන් දහසක් රජයේ රස පරීක්ෂකට

    2025-08-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුපියල් මිලියන 98කට ආසන්න මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කර ඇති නඩුවට පාදකව ඇති බැංකු ගිණුම් ලේඛන ඇතුළු සියලු ලේඛනවල තබා ඇති දහසකට අධික අත්සන් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවා ඇතැයි එම කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා

    මෙම නඩුව ඊයේ (අගෝ. 5) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න හමුවේ කැඳවූ අතර එය ලබන සැප්තැම්බර් මස 10 වන දා දක්වා කල් තැබීමට විනිසුරුවරිය නියෝග කර තිබෙනවා

    එසේ ම, මෙම නඩුවට පාදකව කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම්වල සඳහන් ලේඛන ඇතුළු සියලු ලේඛනවල ඇති අත්සන් 1000ට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් මේ වන විට කැඳවා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.

    අනතුරුව මෙම නඩුව ඉදිරි දින සඳහා කල්තැබීමට විනිසුරුවරිය නියම කළා ය.

     

     

    ආශ්‍රීත පුවත්:  වත්මන් රජයට ජනතා පොරොන්දු මතක් කළ යුතුයි
    #sri lanka #vfm news keheliya rabukwella
    පෙර පුව​තහිරෝෂිමා ඛේදවාචකයට වසර 80යි
    ඊළඟ පුව​ත විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඇරඹේ

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group