අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති එරීන් සුළි කුණාටුව උතුරු කැරොලිනාහි වෙරළබඩ කලාපය දක්වා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවලට පිවිසීම සීමා කිරීමට බලධාරින් පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ.
මීට දින දෙකකට පෙර උතුරු අත්ලාන්තික් සාගරය හරහා හමා ආ දැඩි සුළං සහිත කුණාටු තත්වය කලාප රැසකට ව්‍යාප්ත වෙමින් පවතින බවද කාලගුණ විද්‍යා අංශ නිවේදනය කර තිබෙනවා.
මේ වනවිට ”එරීන්” සුළි කුණාටුව පැයට කිලෝ මිටර 170ක ආසන්න වේගයකින් හමා යන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කලේ.
උණුසුම් පුවත්
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් නිවේදනයක්
- රුපියල් 26,745,000ක මුදල් සමග 7ක් කොටු
- දැරියගේ සැතකම විකුණා නීති විරෝධී මත්පැන් ගෙන ගිය අයෙක් අල්ලයි
- හයිබ්‍රිඩ් සුරංගගේ මත් ජාලයේ ප්‍රධානියෙක් කොටුවෙයි
- කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි
- බැකෝ සමන්ගේ බිරිය යළි රක්ෂිත බන්ධනාගාරයට
- දුම්රිය සේවයට නව රියදුරන් පිරිසක්
- මිදිගම ලසා ඝාතනය දේශපාලන ඝාතනයක්













