ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කල වෙඩි තැබිමෙන් තවත් අයෙකු මිය ගොස් තිබෙනවා .
මිය ගොස් ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ,වදුල්ලවත්ත මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 32 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේදීම මිය ගියා.
එහිදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද අලුයම මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













