Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බදු සහනයක් දුනනොත් බිත්තරයක් රුපියල් 42 කට ලබාදිය හැකියි

    බදු සහනයක් දුනනොත් බිත්තරයක් රුපියල් 42 කට ලබාදිය හැකියි

    2023-03-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිත්තරයක් රුපියල් 42 ක මුදලකට ලබාදීමේ හැකියාවක් ඇති බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පවසනවා .

    එම මුදලට බිත්තර ලබා දිය හැක්කේ කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් පමණක් බවයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ .

    බොහෝ පිරිස් බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය හේතුවෙන් කර්මාණ්තයෙන් ඉවත්ව ඇතැයිද ඔහු ප්‍රකාශ කළා .

    මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 20 ඊයේ පස්වරුව දක්වා වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා .

    එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතාකියා සිටියේ බිත්තර තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි .

    අදාළ බිත්තර තොගය පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගා වූ අතර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සඳහා බිත්තර සාම්පල ලබා ගැනීමද සිදු කෙරුණා .

    කෙසේ වෙතත් මේ දක්වා අදාළ පරීක්ෂණ වාර්තා ලැබී නොමැති බවයි වාර්තා වන්නේ

    ආශ්‍රීත පුවත්:  අද සිට දේශීය බිත්තර කිලෝ ගණනට
    All Ceylon Egg Producers Association R. M. Sarath Ratnayake
    පෙර පුව​තවිදෙස් සමාගම් 3 කට මෙරට සිල්ලර ඉන්ධන වෙළදපොලට පිවිසිමට කැබිනට් අනුමැතිය
    ඊළඟ පුව​ත මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවේ කිසිදු සූදානමක් නැහැ – පැෆරල් සංවිධානය

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group