ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයකට සිය සාමාජිකත්වය ලබා දුන් බවයි ලෝක බොක්සිං සංගමය සිය නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කලේ.
ඒ සමගම WBA හි සාමාජික රටවල් සංඛ්‍යාව 158 දක්වා ඉහළ ගොස් තිබෙනවා.