පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර පළාත තුළින් දරුවන් වැඩි වශයෙන් පරිවාස ගතවීම් සිදුවන බව එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය සඳහන් කලා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එම මහත්මිය මේ බව සඳහන් කලේ.
උණුසුම් පුවත්
- ගංජා විකුණු සජබ මන්ත්‍රී ගලඋඩදී මාට්ටු
- දොළවත්තගෙන් NPPය ගැන අනාවරණයක්
- ගොඩ ගැසී තිබූ රියදුරු බලපත් මුද්‍රණය ඇරඹෙයි
- පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
- නිදන් සෙවූ දෙදෙනක් මාට්ටු
- අයවැයට පක්ෂව ඡන්දය දුන් වතුකරයේ වෘත්තීය සමිති නායකයන් ගැන අනාවරනයක්
- නුගේගොඩ රැළියට අපි නෑ – දිගම්බරම් තීරණයක් ගනියි
- සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට රතු එළියක්













