Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සීතා අම්මන් කෝවිලේ පඬුරු පෙට්ටි ආයේත් අරන් ගිහින්

    සීතා අම්මන් කෝවිලේ පඬුරු පෙට්ටි ආයේත් අරන් ගිහින්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-11-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.67 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය හග්ගල සීතා අම්මන් කෝවිල ඊයේ(01) රාත්‍රීයේ බිඳ එම කෝවිලේ තැන් කිහිපයක ස්ථානගත කර තිබූ පඬුරු පෙට්ටි හයක් බිඳ ඒවායේ තිබූ මුදල් රැගෙන ගොස් ඇති බවට එම කෝවිලේ පාලක සභාව විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

    එම කෝවිල තුළ විශේෂයෙන් සකස් කරන පඬුරු පෙට්ටි හයක් තිබූ බවත් ඉන් හිස් පඬුරු පෙට්ටි තුනක් කෝවිල අසළින් ගලා බසිනා ඇල මාර්ගයට විසිකර දමා කෝවිල තුළ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාව රැගෙන ගොස් ඇති බවයි එම කෝවිලේ පාලක සභාව විසින් නුවරඑළිය පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

    කෝවිල තුළ මුරකරුවෙකු සිටියත් එම මුරකරු නිදා සිටි අවස්ථාවේ සැකකරුවන් කෝවිල තුළට පිවිස මෙම සොරකම සිදු කර ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන පවත්වයි.

    පෙර පුව​තසංචාරක නියෝජ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත කුසගින්නට ගත් ආහාරයේ හක්කපටස් තිබිලා – අලි පැටවෙකු ලෙඩ වෙලා

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group