Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    2026-07-27

    දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

    2026-07-27

    කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැසි තත්ත්වයේ වර්ධනයක්
    • දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට
    • කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.67 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන, අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් “පොඩි ලැසී” ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද(27) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

    රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ “පොඩි ලැසී” මෙරටට රැගෙන ඒමට හැකි වී තිබෙනවා.

    2024 වසරේ දෙසැම්බර් 09 දින ඇප ලබා ගැනීමෙන් පසුව ඉන්දියාව වෙත මුහුදු මගින් පළා ගිය පොඩි ලැසී, 2025 වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවර දී එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොඩි ලැසී අද(27) දින අලුයම 05.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

    මෙසේ රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොළේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගොස් තිබෙනවා.

    පෙර පුව​තසැකකටයුතු මරණ දෙකක්
    ඊළඟ පුව​ත සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    සබැ​ඳි පුවත්

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

    කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    2026-07-27

    දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

    2026-07-27

    කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්

    2026-07-27

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group