ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා තිබෙනවා. එම ලැයිස්තුව අනුව එංගලන්ත පිතිකරු ජො රූට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්. දෙවැනි ස්ථානය නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් විසින් හිමි කරගෙන ඇති අතර තුන් වැනි ස්ථානය හැරී බෲක් විසින් හිමි කර ගත්තා. එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක 06 වැනි ස්ථානයත්, කුසල් මෙන්ඩිස් එහි 10 වැනි ස්ථානයත් හිමි කර ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
- අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට













