Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-23

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    2026-09-23

    පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය
    • පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව 128කට දැවී යයි

    ශ්‍රී ලංකාව 128කට දැවී යයි

    2025-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

    එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 128ක් ලබාගැනීමට සමත් වූවා.

    එහිදී ජනිත් ලියනගේ නොදැවී ලකුණු 41ක් ලබාගැනීමට සමත් වූවා.

    කුසල් පෙරේරා ලකුණු 25ක්ද කමිල් මිෂාර ලකුණු 22ක්ද ලබාගැනීමට සමත් වූවා.

    පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් මොහම්මඩ් නවාස් කඩුලු තුනක් දවාගැනීමට සමත් වූවා.

    සල්මන් මිර්සා, ෆහීම් අස්රෆ් සහ අබ්රර් අහ්මඩ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගය ජයග්‍රහණය සඳහා පාකිස්තාන් කන්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 129ක් ලබාගත යුතු වනවා.

    පෙර පුව​තUPDATE: පහළ කඩුගන්නාවේ නායයාමෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට
    ඊළඟ පුව​ත සියලුම පුරවැසියන්ට නිදහසේ ජීවත් වීමට රටක් නිර්්මාණය කරන බව ජනපති කියයි

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-23

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    2026-09-23

    පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්

    2026-09-23

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group