Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ ජය නාවික හමුදාවට

    39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ ජය නාවික හමුදාවට

    2024-04-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ‘39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය’ පසුගිය 03 වනදා සිට 06 වන දා දක්වා දියවන්නා ජලාශයේ පැවැති අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිමි අනු ශූරතාවය, කාන්තා අනු ශූරතාවය සහ පිරිමි අතර මැදි (Intermediate) ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

    ඒ අනුව, දිවයිනේ ප්‍රකට ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, විවෘත පිරිමි M 4- තරඟයේ රන් පදක්කම් නායක නැවි ඩබ්ජීඑස්එල් ගුණරත්න, නායක නැවි එන්ජීඒඑන් ගුණවර්ධන, බලනැවි එච්ඒඑස්ජී හතුරුසිංහ සහ බල පාබල ඊඑස්වීජේඑන් ප්‍රේමකුමාර විසින් දිනාගත් අතර, M2x තරඟයේ රිදී පදක්කම් බලනැවි එස්එම්එච්එස් සමරකෝන් සහ බල පාබල පීජීඩීඑස් ගුණතිලක විසින් දිනා ගැනීමට සමත් විය.

    එමෙන්ම, M2- තරඟයේ රිදී පදක්කම් බලනැවි ජේඒඑන් මදුසංක සහ බල පාබල ඊඑස්වීජේඑන් ප්‍රේමකුමාර විසින්ද, M1x තරඟයේ ලෝකඩ පදක්කම බලනැවි එස්එම්එච්එස් සමරකෝන් විසින්ද, Rowing Intermediate M2x තරඟයේ රන් පදක්කම බලනැවි ජේඒඑන් මදුසංක සහ බල පාබල ඊඑස්වීජේඑන් ප්‍රේමකුමාර විසින්ද, M2- තරඟයේ රන් පදක්කම බලනැවි එස්එම්එච්එස් සමරකෝන් සහ බල පාබල පීජීඩීඑස් ගුණතිලක විසින් සහ M1x තරඟයේ රිදී පදක්කම බලනැවි ජේඒඑන් මදුසංක විසින් දිනා ගැනීමට සමත් විය.

    තවද, කාන්තා අංශයෙන් පැවති තරඟයේ විවෘත කාන්තා W2x තරඟයේ රිදී පදක්කම සහ W2- තරඟයේ රන් පදක්කම දිනා ගැනීමට නායක කාන්තා නැවි ඩබ්ඒයූ සුභාශිනි සහ බල කාන්තා නැවි එස්ඒඑස්එන් ජයසිංහ සමත් විය.

    ආශ්‍රීත පුවත්:  ඉන්දියාවේ බලශක්ති ලොක්කෝ ලංකාවට
    Sri Lanka
    පෙර පුව​තකොළඹ ට්‍රැෆික් මකන්න විවෘත වූ ගුවන් පාලම
    ඊළඟ පුව​ත සභානායකකමත් අරන් කිරිඇල්ල UNP යට? මෙන්න හෙළිදරවුව! (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group