බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බාහිරින් එල්ල වන අභියෝගවලට මුහුණ දෙමින් තමන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට විය යුතු දායකත්වය නොඅඩුව ලබාදෙන බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වනිදු හසරංග පවසනවා.