පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පුර්ණ හානි සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මේ වනවිට එම ජල පොම්පාගාරවලින් 126ක් යථා තත්ත්වයට පත්කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති, චන්දන බණ්ඩාර මහතා පැවසුවේ.
තවත් ජල පොම්පාගාර 30ක් පමණ සකස් කරමින් පවතින බව ද , මීවතුර ජල පොම්පාගාරය අද දිනය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලා.
උණුසුම් පුවත්
- කැබ් – යතුරු පැදි අනතුරෙන් මල් කැකුළක් මිලින වෙයි
- සුනාමියට වසර 21 යි – රටම විනාඩි දෙකකට නිහඬ වෙයි !
- අද දවසේ කාලගුණ අනාවැකිය
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි













