ඉන්දියාවේ සිට ලොකු ලූනු මෙටි්රක් ටොන් 10,000ක් ආනයනය කරනු ලබන්නේ රජයේ ආයතනයක් හරහාද නැතහොත් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා ද යන්න සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා අවසන් තීරණයක් ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ජා-ඇළ අද පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.