Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    2026-07-22

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • හිටපු නාවික හමුදාපතිට ඇප
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්
    • ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් “බඩා රංජි” මරුට

    මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් “බඩා රංජි” මරුට

    2024-01-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.92 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෝදර, මට්ටක්කුලිය, ‘රන්දිය උයන‘ නිවාස සංකීර්ණය අසලදී ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

    ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 42 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

    තුවාලකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ සෙන්දිල් ශන්මුගම් දුෂ්‍යන්ත් හෙවත් බඩා රංජි නමැත්තෙකි.

    පොලිසිය සැක පළ කරන්නේ පාතාල කල්ලි දෙකක් අතර කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි.

    පොලිසිය පවසන්නේ මෙලෙස ඝාතනයට ලක්වූ බඩා රංජි නමැත්තා දැනට ඉන්දියාවට පළාගොස් සිටින පූකුඩු කන්නා නමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයෙකු බවයි.

    දැනට බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුනු ආයුධවලින් පහරදීමේ සිද්ධියටද ඝාතනයට ලක්වූ බඩා රංජි නමැත්තා සම්බන්ධ අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

    ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහිජය සෙවණ පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරනු ලබනවා.

    පෙර පුව​තසැප බසයක් අධිවේගයේදී ගිනි ගනී
    ඊළඟ පුව​ත රුහුණු කුමාරි අදහස වෙනස් කරයි

    සබැ​ඳි පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    හිටපු නාවික හමුදාපතිට ඇප

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ

    2026-07-22

    මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට

    2026-07-22

    හිටපු නාවික හමුදාපතිට ඇප

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group