Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව යෝජිත ත්‍රස්ත විරෝධී පනත ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් විශේෂ දැනුම් දීමක්

    නව යෝජිත ත්‍රස්ත විරෝධී පනත ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් විශේෂ දැනුම් දීමක්

    2026-01-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී නීතිය මගින් අපයෝජන වැඩිවීමේ අවධානමක් පවතින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.
    මෙම නව පනත් කෙටුම්පත තුළ එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥයින් විසින් නියම කර ඇති නිර්දේශ ඇතුළත් නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ .

    එමෙන්ම එය ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ලබාදුන් මානව හිමිකම් ආරක්ෂා කිරීම්වලට අනුකූල නොවන බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.
    වත්මන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී ක්‍රියාවන් අහෝසි කිරීම සහ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම සඳහා ප්‍රතිඥා ලබාදී ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

    වත්මන් පනත් කෙටුම්පතට ත්‍රස්තවාදය පිළිබද පුළුල් හා නොපැහැදිලි අර්ථ දැක්වීමක් ඇතුළත් කිරීම පිළිබදවද අදාළ නිවේදනය මගින් විමසා තිබෙනවා .
    හියුමන් රයිට්ස් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඊට ත්‍රස්තවාදයක් නොවන අපරාධ ඇතුළත් වන බැවින් දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කිරීමක් ලෙස අර්ථ දැක්වීමක් සිදුකළ හැකි බවයි.

    පෙර පුව​තදකුණු අප්‍රිකාවේ හදිසි තත්වයක් – ගංවතුරින් 200 ක් මරුට
    ඊළඟ පුව​ත නීති විරෝධීව උපයා ගත් මුදල සහ වාහන සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group