අමෙරිකාවේ කොංග්රස් මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් ඉන්දියාවට පැමිණ තිබෙනවා.ඔවුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ද නියමිත බවයි වාර්තා වුණේ.
ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව ඒ සඳහා එක්ව සිටින කොන්ග්රස් සභික රිච් මැක්කොමික් පවසා තිබෙනවා.
එළඹ ඇත්තේ ඒ සඳහා හොඳම කාලය බවයි ඔහු පවසා ඇත්තේ.
චීන තර්ජන හමුවේ ඉන්දු – අමෙරිකානු සබඳතා ශක්තිමත් කර ගැනීම වැදගත් බව ද ඔහු පවසනවා.