ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට දිනයේ සිට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. මේ අනුව එම මුදල් ප්‍රතිලාභීන් හය ලක්ෂ හත්සියන් හැට අට දෙනෙකු අතරේ බෙදා හැරීමට නියමිතයි. අදාළ ප්‍රතිලාභීන්ට හෙට දිනයේ සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබා ගත හැකි බවයි සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- හතරලියද්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට- 6 කට තුවාල
- රෝහිතගේ දුව භාරවෙයි
- ලුණු කොම්පැණියට මාලිමා ආණ්ඩුව කළගුණ සලකන බවක් පෙනුණා
- තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවක්
- ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිසක් කටුනායකට
- ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
- මාලු අල්ලන්න කිමිදෙන ධීවරයින්ටත් රක්ෂණයක්
- විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට