විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා සම්බන්ධයෙන් මෙම සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්්‍ය සුරේන් රාගවන් මහතා පවසනවා.
මහ භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකා බලා මෙම තීරණය ගන්නා බවයි ඔහු සදහන් කළේ.
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් බිලියන 1.3 ක් පමණ වැයවන බවද රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා සදහන් කළා.