හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අභාවය මහනුවර දිස්ත්‍රික්කයට පමණක් නොව මුළුමහත් ශ්‍රී ලංකාවටම විශාල පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය අමතමින් මේ බව අද(15) කියා සිටියා.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු හොඳ දේශපාලනඥයෙක් වගේම හොඳ මිතුරෙක් බවයි.