රුපියල් මිලියන 130,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 07 වනදා සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 20,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 60,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
එමෙන්ම දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 50,000 ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කෙරෙනවා.