බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 02ක් සහ MRI යන්ත්‍ර 02ක් කාර්මික දෝෂවලට ලක්වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙතෙක් එම යන්ත්‍ර අලුත්වැඩියා කර නොමැති බවයි.