22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ නියමයෙන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ සඳහන් වසර 6 වෙනුවට වසර 5 ක් ලෙස සංශෝධනය කිරීම සඳහා මෙම කෙටුම්පත සකස් කර තිබෙනවා.
කෙසේවෙතත් අධිකරණ අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේ, මේ කෙටුම්පත ගැසට් නොකරන ලෙස තමන් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි.