21 වනදා පැවැත්වෙන රැලිය තුළින් පවතින ආණ්ඩුවට යම් පණිවිඩයක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ සදහා ජනතාවගේ එකතු වීම තමන් අපේක්ෂා කරන බවයි ඒ මහතා සදහන් කළේ.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.











