Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    2026-02-06

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    2026-02-06

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    2026-02-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට
    • සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
    • ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
    • අනූෂ පැල්පිට ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
    • මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යලි ඇරඹෙයි
    • නුවරඑළිය “හොදම ආසියානු කදුකර ගමනාන්ත” ලැයිස්තුවට ඇතුළත් වෙයි
    • පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට

    2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට

    2025-10-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව දෙවන වරටත් සත්කාරකත්වය ලබාගැනීමට ඉන්දියාවට අවස්ථාව හිමි වනවා.

    අවසන්වරට 2010 වසරේ දී දිල්ලි නගරයේ සත්කාරකත්වය යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් ඔවුන් පවත්වා තිබුණා.

    මෙවර ක්‍රීඩා උළෙලේ විශේෂත්වය වන්නේ එම වසරට ක්‍රීඩා උළෙලේ සියවස් සංවත්සරය යෙදී තිබීමයි.

    ක්‍රීඩා උළෙල ආරම්භ කර ඇත්තේ 1930 වසරේ කැනඩාවේදීයි.

    නයිජීරියාවේ අබුජා නගරය ද 2030 සත්කාරකත්වය ලබාගැනීමට සූදානම්ව සිටියත්, පසුව ඔවුන් සිය තීරණය ඉවත්කරගෙන තිබෙනවා.

    මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ වසර 5කට පෙරයි.

    පෙර පුව​තපාර්ලිමේන්තුව 21 සිට 24 දක්වා රැස්වෙයි
    ඊළඟ පුව​ත ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දීයාවේ එකඟත්වය

    සබැ​ඳි පුවත්

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    අනූෂ පැල්පිට ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

    මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යලි ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    2026-02-06

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    2026-02-06

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    2026-02-06

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    2026-02-06
    ක්‍රීඩා පුවත්

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group