Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්
    • දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්
    • රතු මුහුදේ ගමන් කළ ඉන්ධන නෞකාවන්ට යේමනයෙන් ප්‍රහාර
    • ගිනි අවියක් සමඟ කාන්තාවක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2029 නාමල් නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා

    2029 නාමල් නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා

    2025-08-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.469 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුණ රජය සමග සිටි සියලු රණවිරුවන් මේ වන විට නාමල් රාජපක්ෂ මහතා වටා අත්වැල් බැදගනිමින් සිටින බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට 2029 වර්ෂයේ නිතරගයෙන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කරවන බවට තමා අභියෝග කරන බවත් විශ්‍රාමික රණවිරුවෙකු වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම්. කීර්තිරත්න බණ්ඩාර මහතා පවසනවා.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට විජේරාම නිවසට මැදවච්චිය පිරිස් ගිය සිදුවීම මුල්කරගනිමින් ආණ්ඩුවේ හැසිරීමේ ක්‍රියා දාමයට විරුද්ධව මැදවච්චිය නගරයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයින් පිරිසක් සහ ප්‍රබල පාක්ෂිකයින් පිරිසක් මන්නාරම් මාර්ගයේ පිහිටි ගණ දෙවිකෝවිලට පැමිණි පොල් ගසා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව කියා සිටියා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක චානක විජේසූරිය මහතා විසින් මෙය සංවිධානය කර තිබුණා.

    එහිදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබද සියලු දෙනා මේවන විට කලකිරී ඇති බවත්, සිංහල සිරිත් විරිත් අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට ගිය අවස්ථාව මුලකර ගනිමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳ කණගාටු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක චානක විජේසූරිය මහතා කියා සිටියා.

    වත්මන් ජනාධිපතිවරයාට 2029 වර්ෂයේ හැකි නම් ජනාධිපතිවන ලෙසට අභියෝග කරන බවත් 2029 වර්ෂයේ නිතරගයෙන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට මෙරට විශ්‍රාමික රණවිරුවන් සැදී පැහැදී සිටින බවත් මේවන විට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වටා සිටි රණවිරුවන් නාමල් මහතා වටා අත්වැල් බැදගනිමින් සිටින බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම් කීර්තිරත්න බණ්ඩාර මහතා එහිදී කියා සිටියා.

    දුටුගැමුණු රජ කාලයේ වත්මන් ආණ්ඩුවේ පිරිස් නොසිටීම හේතුවෙන් දුටුගැමුණු රජුට බෙල්ලට තොන්ඩුව නොවැටුණ බවත් එදා විජේරාම නිවසින් රණවිරුවෙකු ලෙස දෙයත් එක්කරමින් වැදලා ඉල්ලු දේ අද නැවතත් සැලුයුට් එකක් ගසා වත්මන් ජනාධිපතිවරයාටගෙන්දෙකෝටි විසි ලක්ෂයක භාරකරු ලෙස සිටින ලෙසට ඉල්ලා සිටින බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම් කීර්තිරත්න බණ්ඩාර මහතා කියා සිටියා.

    පෙර පුව​තබොරු අවියක් සහ මත්ද්‍රව්‍ය එක්ක මධුවා මාට්ටු
    ඊළඟ පුව​ත රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නෙවෙයි – විපක්ෂ නායක

    සබැ​ඳි පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

    දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group