2026 වසරේ සිට සාමන්‍ය පෙළ විභාගයේ සංශෝධන කිහිපයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා
අමාත්‍යවරයා පැවසුවේ සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා කිරීමට සැලසුම් කර ඇති බවයි
එමෙන්ම 2026 වසරේ සිට සාමාන්‍ය විභාගය සදහා ඒ බී සී යනුවෙන් කුෂලතා සාමාර්ථ ලබා දීම අහෝසි කරන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා
ඒ වෙනුවට සෑම සිසුවෙකුටම කාර්ය සාධක ලකුණක් ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්














