2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට ගෙන ඒමට නියමිතයි.
ඒ අනුව ලබන 24 වැනිදා දක්වා කොළඹ, මහනුවර, දඹුල්ල සහ යාපනය නගරවල ලෝක කුසලානය ප්රදර්ශනය කිරිමටයි සැලසුම් කර ඇත්තේ.
ශ්රී ලංකා ක්රිකට් ආරංචිමාර්ග සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් ලෝක කුසලනය මෙරට ප්රදර්ශනය ආරම්භ කිරීමට නියමිත බවයි.
පන්දුවාර 20 ලෝක කුසලන තරගාවලිය ලබන මස 7 වැනිදා ශ්රි ලංකව සහ ඉන්දියවේ සම සත්කාරකත්වයෙන් ආරම්භ වනු ඇති.










