චීනයේ ෂිං ජියෑං පළාතේදී ආරම්භ වූ 2025 ෂෙන්හායි සහයෝගිතා රටවල මාධ්‍ය සංසදය ලබන 27 වනදා දක්වා පැවැත්වෙනවා.
මෙවර එහි තේමාව වන්නේ “සමෘද්ධිමත් අනාගතයක් සඳහා එක්ව වඩාත් ලස්සන නිවසක් ගොඩනැගීම” යන්නයි.
රටවල් 26ක් නියෝජනය කරමින් නියෝජිතයන් 200කට අධික සංඛ්‍යාවක් එම සංසදයට එක්ව සිටිනවා.