2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
මෙම තරගයෙන් ලකුණු 32 ට 22 ක ජයක් වාර්තා කළ ඉසිපතන විද්‍යාලය තවදුරටත් සිය අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් වුණා.
කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ඩි.එස් සේනානායක විද්‍යාලය තරග බිමට පිවිසියේ ලොන්ඩන් පෙදෙස සි.ආර් ඇන්ඩ් එෆ්.සි ක්රීඩාංගණයේදීයි.
මෙම තරගයෙන් ලකුණු 29 ට 10 ක ජයක් වාර්තා කිරීමට කොළඹ වෙස්ලි විද්‍යාලයට හැකියාව ලැබුණා.
උණුසුම් පුවත්
- අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි
- අගමැතිනිය, ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු 42ක් ඉන්ධන දීමනා එපා කියයි
- පොලිස් නිලධාරීන් 51 දෙනෙක්ට ලැබුණු තැන
- අධිකරණ තීන්දුවට පෙර කිව්ව යූ ටියුබ්කරු ගැන පරීක්ෂණයක් පවත්වන්න
- PHOTOS : බගවන්තලාවට මල් තුහින පතිත වෙයි
- දුම්රිය ගේට්ටු මුරකරු දුම්රියටම බිළි
- කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- ලෝක ළමා ආරක්ෂණ දිනය නිමිත්තෙන් පා ගමනක් සහ වීදි නාට්‍යයක්