2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී පිරිනැමීමට නියමිත ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.
ඒ අනුව එළඹෙන 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේ ශූරයින්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.24 මුදලක් පිරිනැමීමට නියමිතයි.
අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායම වෙනුවෙන් වෙන් කර ඇති ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.12 ක්.
එනම් රුපියල් කෝටි 32 ක පමණ අගයක්.
අවසන් පූර්ව තරග පරාජයට පත් වන රටවල් දෙක සදහා ඩොලර් 560,000 බැගින් හිමිවනවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














