Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 අයි.පී.එල් කිරුල කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සතු කර ගනියි

    2024 අයි.පී.එල් කිරුල කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සතු කර ගනියි

    2024-05-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශූරයන් බවට පත්වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
    ඒ අවසන් මහා තරඟයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත් කරමින්.
    තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 113ක් රැස් කළා.
    එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක පැට් කමින්ස් පන්දු 19දී ලකුණු 24ක් රැස් කිරීමට සමත් වුණා.
    පන්දු යැවීමේදී ඇන්ඩි්‍ර රසල් ලකුණු 19ට කඩුලු 03ක් දවාගත් අතර, මිචෙල් ස්ටාර්ක් සහ හර්ෂිට් රානා කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 114ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
    එහිදී වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 52ක් සහ රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා.
    පන්දු යැවීමේදී නායක පැට් කමින්ස් සහ ෂබාස් අහමඩ් එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවවා.
    මෙම තරඟයේ වීරයා සම්මානය මිචෙල් ස්ටාර්ක් දිනා ගත් අතර, තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවේ සුනිල් නරේන් විසින්.

    ආශ්‍රීත පුවත්:  සුපිරි පන්දුවාරයෙන් පාකිස්තානය පරදා අමෙරිකාව ජය ලබයි
    #srilanka #cricket
    පෙර පුව​තබස්නාහිර මෙන් උසස් සෞඛ්‍ය සේවාවවක් සහිත පළාතක් බවට උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව දියුණු කරනවා
    ඊළඟ පුව​ත රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට බුද්ධ ප්‍රතිමාවක් විකිණීමට ගිය යකැදුරෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group