Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 අයවැය කාරක සභා විවාදය ඇරඹේ

    2024 අයවැය කාරක සභා විවාදය ඇරඹේ

    2023-11-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට ලබන මස 13 වැනි බදාදා දක්වා දින 19 ක් පැවැත්වීමට නියමිතයි.

    එමෙන්ම අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    මේ අතර 2024 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම වැඩි ඡන්ද 45කින් ඊයේ සම්මත වුණා.

    ඡන්දය විමසූ අවස්ථාවේ අයවැයට පක්ෂව ඡන්ද 122 ක්ද, විරුද්ධව ඡන්ද 77ක් හිමිව තිබුණා.

    කෙසේ වෙතත් අයවැයට පක්ෂව මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ලබා දුන් අතර චමල් රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවට පැමිණ සිටියේ නැහැ.

    මේ අතර සමගි ජන බලවේගය, නිදහස ජනතාව සභාව, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනත් කෙටුම්පතට විරුද්ධවයි.

    අලි සබි්‍ර රහීම්, වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

    මේ අතර මෙම අයවැය ඡන්ද විමසීමේදී රට බංකොළොත් කළ කණ්ඩායමට රට බංකොළොත් කළ වරමක් ලැබුණු බව අයවැය ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SAJITH-EDIT-5.mp3

    මේ අතර මෙරට අභිවෘද්ධිය අපේක්ෂා කරන කිසිවෙකුට අයවැයට විරුද්ධවීමට නොහැකි බව එහිදී අදහස් පළ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසූවා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SHEHAN-EDIT.mp3

    මේ අතර අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වූ හේතුව පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/MAITHRI-EDIT.mp3

    එහිදී අයවැය ඡන්ද විමසීම ගැන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ANURA-EDIT-2.mp3
    පෙර පුව​තඅද දවසේ කාලගුණික තත්ත්වය
    ඊළඟ පුව​ත මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් දැඩි තීරණයක්

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group