Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-02-25

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 LPL තරඟාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

    2024 LPL තරඟාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

    2024-04-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළා.
    ඒ අනුව තරගාවලිය ජූලි පළමු වැනිදා සිට ජූලි 21 වැනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
    එහිදී තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ පසුගියවර ශූරයන් වූ බී ලව් කැන්ඩි කණ්ඩායම සහ අනුශූරයන් වූ දඹුල්ල අවුරා කණ්ඩායම අතරයි.
    එල්.පී.එල්. තරගාවලියේ මූලික වටයේ තරග ජූලි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලිය සදහා ක්‍රීඩාංගන 3 ක් යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා.
    ඒ අනුව පළමු තරග පහ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
    එමෙන්ම ඊළග තරග 9 පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි. දඹුල්ලේ දී එල්.පී.එල්. තරග පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
    ජූලි 13 වැනිදා සිට පැවැත්වෙන මූලික වටයේ අවසන් තරග 6 පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංනයේ දී යි.
    මේ අතර අවසන් මහා තරගය ජූලි 21 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති අතර, ජූලි 22 වැනිදා අවසන් තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකාවට නව ජාතික අධ්‍යක්ෂවරයෙක් !
    #srilanka #cricket
    පෙර පුව​ත‘සිලෝන් ටී’ රැකගන්න පුද්ගලික ආයතන අතර අවබෝධතා ගිවිසුමක්
    ඊළඟ පුව​ත වාසනා මුට්ටියට බිඳීම සහ සගයාට කිරි කැවීම ලෙස අවුරුදු ක්‍රීඩා වෙනස් කිරීමට පියවර

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්

    අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-02-25

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group