Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 IPL ක්‍රීඩක වෙන්දේසිය අද

    2024 IPL ක්‍රීඩක වෙන්දේසිය අද

    2023-12-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙනවා.

    ඩුබායි හිදි පැවැත්වෙන මෙම වෙන්දේසිය මෙරට වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

    මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයන් 333 දෙනෙකු ඉදිරිපත් කරන අතර ඉන් ක්‍රීඩකයන් 214 ක් ඉන්දීය ක්‍රීඩකයන් වනවා.

    වෙන්දේසියට ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 119 ක්.

    විදෙස් ක්‍රීඩකයන් අතරින් දෙදෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික නොවන රටවල්වලින් තෝරා ගන්නා බවද සදහන්.

    වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    එහිදි වනිදු හසරංග, ඉන්දීය රුපියල් කෝටි 1.5 ක කාණ්ඩයටත්, කුසල් මෙන්ඩිස්, දිල්ශාන් මධුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර ඉන්දීය රුපියල් ලක්ෂ 50 කාණ්ඩයට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

    මෙහිදි ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයින් 116 දෙනෙකු ද, ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 215 දෙනෙකු ද වෙන්දේසියේදී ඉදිරිපත් කර තිබෙනවා.

    මෙම වෙන්දේසියේදී ක්‍රීඩකයින් 77 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් 10 ක හිමිකරුවන්ට අවස්ථාව පවතිනවා.

    මේ වන විට පුරප්පාඩු වී පවතින විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 30 ක්.

    මෙහිදි ඉහළම මූල්‍ය වටිනාකමක් හිමි ඉන්දීය රුපියල් කෝටි 2 කාණ්ඩයට යටතේ ක්‍රීඩකයන් 23 දෙනෙකු ඉදිරිපත් කර තිබෙනවා.

    මේ අතර 2024 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු 22 වන දා සිට මැයි මාසයේ අවසානය දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇති බවද වාර්තා වනවා.

    පෙර පුව​තමරඳගහමුල විශේෂිත සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය අද ජනතා අයිතියට
    ඊළඟ පුව​ත බදු නොගෙවා ගුවන් තොටෙන් බඩු පැන්නූ හතරක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group