2024 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 460 කින් රාජ්‍ය ආදායම වැඩි වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා.
ඒ අනුව මේ වසරේ මුල් මාස 06 තුළ රජයේ ආදායම රුපියල් බිලියන 2325 ක් බවයි ඒ මහතා සදහන් කළේ.
එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ රජයේ ආදායම සහ අයවැයෙන් අපේක්ෂා කළ රාජ්‍ය ආදායම ඉක්මවා යාමක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මේ වසරේ මුල් මාස 06 තුළ උද්දමනය ද සැලකිය යුතු මට්ටමකින් පාලනය වී තිබෙන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













