බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අයවැය 2024 දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 122ක්ද විපක්ෂව ඡන්ද 77ක් ලැබුණා. ඒ අනුව වැඩි ඡන්ද 45කින් අයවැය සම්මත වූවා. අයවැය තෙවනවර කියවීමේ විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.