2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට ජැෆ්නා කිංස් කණ්ඩායම සමත් වී තිබෙනවා .
ඒ ඔවුන් ක්‍රීඩා කල තරග 06 න් 04 ජය ගනිමින් ප්‍රසාද ලකණු 08 ක් ලබා ගනිමින් .
කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 08 ක් ලබා ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ මෙම සටහනේ දෙවන ස්ථානයයි.
ඒ ජැෆ්නා කණ්ඩායමට වඩා ගෝල් කණ්ඩාමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු වීම හේතුවෙන් .
මෙම සටහනේ තුන්වන හතරවන සහ පස්වන ස්ථාන පිලිවෙලින් කලම්බු ස්ට්‍රයිකර්ස් , දඹුල්ල සික්සර් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් විසින් හිමි කරගෙන තිබෙනවා .
උණුසුම් පුවත්
- වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
- ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
- VIDEO: කාසියේ වාසිය කැනඩාවට
- 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
- වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
- මෙට්රෝ බස් රථ සේවාව අගෝස්තුවේදී මෙරටට
- ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්














