Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 T20 ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවට අහිමි වෙයි

    2024 T20 ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවට අහිමි වෙයි

    2023-03-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හා අයර්ලන්තයට අහිමි වී තිබෙනවා.

    ඒ, නිමා වූ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ඔවුන් ක්‍රීඩා කළ කාණ්ඩවල පළමු ස්ථාන 3 අතරට පිවිසීමට ශ්‍රී ලංකාවට හා අයර්ලන්තයට නොහැකි වීම හේතුවෙන්.

    මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයෙන් තරග වැදුණු අතර, එම කාණ්ඩයට ඇතුළත්ව සිටි දකුණු අප්‍රිකාව,

    නවසීලන්තය හා ශ්‍රී ලංකාව තරග දෙක බැගින් ජය ගනු ලැබුවා.

    කෙසේ වෙතත්, දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාවට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.

    ඔස්ටේ‍රලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන 3 හිමි කර ගත් බැවින් 2024 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

    කෙසේ වෙතත්, පළමු කාණ්ඩයෙන් ක්‍රීඩා කර සියලු තරග පරාජයට පත් වූ බංග්ලාදේශය 2024 කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට බැවින් එම ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
    cricket icc t20 sri lanka cricket t20 world cup 2024
    පෙර පුව​තමුහුණු ආවරණ පැළඳීමේ නීතිය ඉවතට
    ඊළඟ පුව​ත කුඩුත් එක්ක කොස්තාපල් දැලේ

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group