බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද ආරම්භ වනවා. එම අධ්‍යයන වාරය අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙනු ඇති . අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතයි. The first phase of the first term of 2023 government and government approved private schools will start today