Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
    • නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි
    • පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2023 උසස් පෙළ පවත්වන දිනය ඔක්තෝම්බර් මුල් සතියේ දී ප්‍රකාශයට

    2023 උසස් පෙළ පවත්වන දිනය ඔක්තෝම්බර් මුල් සතියේ දී ප්‍රකාශයට

    - අධ්‍යාපන අමාත්‍යාංශය
    2023-09-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වනු ලබන දිනය පිලිබඳ අවසන් තීරණය ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසුවේ විභාගය පිළිබඳ අවසන් තීරණය ඔක්තෝබර් 02 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

    2023 අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 27 වන දා සිට දෙසැම්බර් මස 2 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

    සිසුන්ට විභාගයට සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම් මත විභාගය කල්දමන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ.

    විභාගය පැවැත්වීමේ සංශෝධිත දිනයන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව අමාත්‍යවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළා.

    පෙර පුව​තඅඹන්පොළ සහ ගල්ගමුව අතරදී දුම්රියේ ගැටී වන අලි 4 ක් මරුට
    ඊළඟ පුව​ත රජයේ ආයුර්වේද වෛද්‍යවරු 100 ක් මේ වන විට විදෙස් ගතවෙලා

    සබැ​ඳි පුවත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    2026-09-05

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group