Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    2026-06-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි
    • ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ
    • උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්
    • මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා
    • VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි
    • මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්
    • පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ආණ්ඩුවේ ඉහළ තැන්වල
    • ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2023 LPL ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය බී ලව් කැන්ඩි කණ්ඩායමට

    2023 LPL ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය බී ලව් කැන්ඩි කණ්ඩායමට

    2023-08-21කියවීමට මිනිත්තු 3ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ශූරතාවය දිනා ගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම ඊයේ සමත් වුණා.
    ඒ දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

    අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කල ලකුනු සංඛ්‍යාව 147 ක් .

    මෙහිදී නායක කුසල් මෙන්ඩිස් පන්දු 23 කින් ලකුණු 22ක්, සධීර සමරවික්‍රම පන්දු 30 කින් ලකුණු 36ක් සහ ධනංජය ද සිල්වා පන්දු 29 කදී ලකුණු 40 ක් රැස් කරනු ලැබුවා.

    කුසල් ජනිත් පෙරේරා පන්දු 25 කින් නොදැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 31ක් .

    පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා ලකුනු 25කට කඩුලු 2 ක් දවා ගත් අතර, නුවන් ප්‍රදීප් හා මොහමඩ් හස්නයින් කඩුල්ල බැගින් බිද හෙලුවා.

    අනතුරුව ලකුනු 148 ක ජයග්‍රාහී ඉලක්කයක් හබා යාම සදහා පිටියට පිවිසි බී ලව් කැන්ඩි කන්ඩායම ඉනිම අවසන් වීමට එක් පන්දුවක් පමනක් ඉතිරිව තිබියදී ලකුණු 151ක් ලබා ගනිමින් සිය පළමු එල්.පී.එල් ශූරතාවය දිනා ගැනීමටයි සමත් වුනේ .

    එහිදී කමිදු මෙන්ඩිස් පන්දු 37 කින් ලකුණු 44 ක්, දිනේෂ් චන්දිමාල් පන්දු 22 කින් ලකුණු 24 සහ අසිෆ් අලී පන්දු 10 කින් ලකුණු 19 ක් ලබා ගත්තා.

    සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 21 කින් නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තා.

    පන්දු යැවිමේ දී නූර් අහ්මඩ් ලකුනු 27 කට කඩුලු 3 ක් හා බිනුර ප්‍රනාන්දු ලකුනු 31 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

    මෙම තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයේ දී සිදු වූ පාදයක ආබාධය හේතුවෙන් අවසන් මහා තරගය සදහා කැන්ඩි කන්ඩායමේ නිත්‍ය නායක වනිදු හසරංග ක්‍රීඩා කළේ නැහැ. ඔහු වෙනුවට ඇන්ජලෝ මැතිවුස් කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරනු ලැබුවා .

    ආශ්‍රීත පුවත්:  LPL තරගාවලියේ තවත් තරගයක් අද

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති මෙම අවසන් මහා තරගයේ වීරය වශයෙන් බී ලව් කැන්ඩි කන්ඩායමේ ඇන්ජලෝ මැතිවුස් සම්මාන දිනා ගත්තා .

    එමෙන්ම මෙවර තරගාවලියේ වීරයා වශයෙන් කැන්ඩි කන්ඩායමේ නායක වන්දු හසරංග නම් කෙරුනු අතර තරගාවලියේ හොදම පන්දු යවන්නා සහ තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කල ක්‍රීඩකයා සදහා වන සම්මාන ද ඔහුට හිමි වීම විශේශත්වයක් .

    තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස ගෝල් ටයිටන්ස් කන්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ නම් කෙරුනා.

    මේ අතර තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රිච්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාට්ස් අරමුදල සදහාද රුපියල් මිලියන 100 ක මුදලක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් රිච්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී විජෙසූරිය මහතා වෙත මෙම මුදල පරිත්‍යාග කරනු ලැබුවා .
    මෙවර එල්.පී.එල්. තරගාවලියේ හයේ සහ හතරේ පහර මෙන්ම නිලකුනු පන්දු සදහා ද මෙම ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට මුදල් රැස්කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අදායමෙන් කොටසක්ද මේ සදහා ලබා දුන් බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කලේ .

    B Love Kandy
    පෙර පුව​තගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත එංගලන්තය පරදා ස්පාඤ්ඤයට ජය

    සබැ​ඳි පුවත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා

    VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි

    මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    2026-06-08

    මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා

    2026-06-08
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group