2023 රග්බි ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් ජපානය පරදා විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
එහිදී එංගලන්තය විසින් ලකුණු 34ට 12ක් ලෙසයි ජපානය පරාජයට පත් කරනු ලැබුවේ.
මේ අතර පෙරේදා පැවති තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ෆීජී කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත් වුණා.
එහිදී ෆීජී කණ්ඩායම ලකුණු 22ට 15ක් ලෙසයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරනු ලැබුවේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














