Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය අවසන්

    2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය අවසන්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2023-05-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2022-2023 වර්ෂය සඳහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් කියා සිටියා.

    ශ්‍රි පාද වන්දනා වාරය අවසන්වීමත් සමග ශ්‍රි පාද උඩමළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජමාවත ඔස්සෙත්, කුරුවිට එරත්න මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය ලක්ෂපාන කළුගල අවිස්සාවේල්ල රත්නපුර යන මාර්ග ඔස්සේ වැඩම කිරීම අද (06) දින සිදු කෙරුණා.

    ශ්‍රි පාද උඩමළුවේ  සිට නල්ල්තනනිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ සහ පුජා භාණ්ඩවලින් කොටසක් ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ භට පිරිස් විසින් වැඩම කරනු ලැබුවා.

    මාර්ග හතරක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කළ සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ හෙට (07) අළුයම තෙක් එහි තැන්පත් කර (06) දින රාත්‍රියේ සමන් දෙවියන් වෙනුවෙන් පැරණි චාරිත්‍ර අනුව ආගමික වතාවන් සහ දේව දාන ගණනාවක් පවත්වා හෙට (07) දින පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ සිට  ගල්පොත්තාවෙල  රජමහ විහාරස්ථානය දක්වා පෙරහැරකින් වැඩම කර සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල  රජමහා විහාරස්ථානයේ තැන්පත් කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් කියා සිටියේ.

    ශ්‍රි පාද අවාරයේදි ශ්‍රි පාදස්ථානය කරුණා නොකරන ලෙසත්, එසේ ශ්‍රි පාදය කරුණා කරන්නේ නම් අදාල අංශ වෙතින් අවසර ලබාගෙන පරිසරය සහ ශ්‍රි පාදස්ථාන පුදබිම රැකගනිමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටියේ.

    ශ්‍රි පාද වන්දනා සමය සාර්ථකව අවසන් කිරිමට උපකාර කළ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකටම  නාහිමියන් විසින් උපහාර පුදා සහතික පත් පිරිනැමිණ.

    මෙවර ශ්‍රි පාද වන්දනා සමග සාර්ථකව අවසන් කිරිමට උපකාර කළ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයට, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ නන් අයුරින් උපකාර කල සියළු දෙනාට නායක හිමියන් සිය ස්තුතිය පුද කර සිටියා.

    පෙර පුව​තපාස්කු ප්‍රහාරයේ තවත් මොළකරුවෙක් හෙලිවෙයි
    ඊළඟ පුව​ත පොහොට්ටු ටෙලිෆෝන් සෙට් එකක් අලියා පිට නගියි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group